බර වාහන රියදුරු

සුදුසුකම් -:

•අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සමත්
•වලංගු රියදුරු බලපත්‍රයක් සහිත​
•අදාළ ක්‍ෂේත්‍රය පිළිබදව අවම වශයෙන් වසර 3 ක සේවා පළපුරුද්දක් ​​ඇති
•වයස අවුරුදු 35 ට නොවැඩි විය යුතුය​

 


Apply for this job